සුළඟට පවසමි
About this book
"ආදරේ කියන්නේ අයිති කර ගන්න එකම නෙවෙයි මැණික.
ආදරේ කියන්නේ ආදරේ කරන කෙනාට
මුළු ලෝකෙම දිනන්න අවස්ථාව දෙන එකට.
මගේ කූඩුව ඇතුලේ හිරවෙන්න එපා මගේ කිරිල්ලි.
පුළුවන් තරම් ඈතට පියාඹන්න.
අත්තටු රිදෙනකන් පියාඹන්න.
කවදාහරි මහන්සි දැනුණොත් අපි පුංචි කූඩුවක
ජීවිතේ අලුතෙන් පටන් ගමු.
එතකන් මේ අත මේ පපුව
ඔයා වෙනුවෙන් නිදහස්ව තියෙයි."
- පහන් නාත් සිගේරා -
"අපරාධකාරයෙක් ට ආදරේ කරන්න එපා කියලා
කොහෙවත් ලියලා තියලා නැහැ අයියේ.
එයා ඇත්තටම චයිනා සිගා වුණත්
මගේ ජීවිතේ එයා ඉන්න තැනට වෙන කාටවත් එන්න බැහැ.
ඒත් පුරවැසියෙක් විදිහට මට තියෙන
සමාජ අයිතිවාසිකම ඊට වඩා වෙනස්.
ඒ දෙකෙන් කොයික අන්තිමේ දී
දිනයි ද කියන්න මම දන්නේ නැහැ.
ඒත් කොයිපැත්ත දිනුවත් පරදින්නේ මම."
- රන්දි ඉඳුවරී ජයලත් -
Details
ISBN
9786246266028
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review