සුළැඟිල්ලේ එල්ලී
About this book
සුදු මල් මිටක් අරගෙන උදෙන් ඇතුගල නගිමු අපි යළි හෙටත් පිය ගැට පෙළින් පෙළ නැග ඇවිත් නැවතී හිඳිමු වෙහෙසට මදක්..
සිසිලස සැදුව නිල් තුරු ගොමුව අපටම සැදුණ පෙම් රජ දහන ගොළු වුණ මුවෙන් ඔබ කී රහස උණුසුම්ය තාමත් හද යහන.. කිබිච් සරින් මල් පැණි ඉරුව පෙම් යුවළ අප සිත් මත් කෙරුව ඔය තාරුකා දෙනුවන් සඟල චාමරව සිහිනෙන් දකීවිද?
Details
ISBN
9789557011554
පිටු ගණන (Pages)
235
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review