Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / සුමන කොළඹ ඇවිදින්

සුමන කොළඹ ඇවිදින්

About this book

සුමන ධර්ම ලෙනෙන් බැස මහ හිමය ඔස්සේ පහළට ගමන් කළා. වනය මැදින් ගලා බසින ගංගාවකට බැසගත් ඔහු ජලය තුළ වැතිර ගෙන මුළු මහත් වනාන්තරයම සමඟින් සම්බන්ධ වුණා. කුරුල්ලෝ ගී ගයමින්, සුමන දෙස බලමින් ඉහළින් පියාසර කළා. මඳ සුළඟත්, ඒ ඔස්සේ හමා එන මල් සුවඳත් සුමනට මේ වනාන්තරයේ අලුතින් දළු ලෑ ගස්වැල් ගැනත්, අලුතින් බිහි වූ සතුන් ගැනත් පණිවිඩ ලබා දුන්නා. මුළු මහත් ජෛව පද්ධතියම සුමන තුළත්, සුමන මුළු මහත් ජෛව පද්ධතිය තුළත් එකක්ම බවට පත්ව තිබුණා.

Details
ISBN
9786246759001
පිටු ගණන (Pages)
355
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. a quiet transformation that unfolds with every chapter.
    To describe this book in mere words would be unfair.
    Its depth cannot be captured through language alone—
    for what it awakens within you goes far beyond pages and ink.
    It speaks to the soul, in a way that words often fail to: a quiet transformation that unfolds with every chapter.!!!????????????????
    Min ·
Write a review

You're reviewing: සුමන කොළඹ ඇවිදින්

Reviews are published once a member of our team has read them.