Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුන්දරා

සුන්දරා

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
සුන්දරාගේ සැබෑ නම සොමිරත්නය. ඔහුගේ පියා කරත්ත දක්කන රස්සාව කරමින් ජීවත් වු අහිංසක පුද්ගලයෙකි. තාත්තාගේ අහිංසක කම අම්මා ප්‍රයෝජනයට ගත්තා. සුන්දරා කීවේය. තාත්තා තෙන්නකෝන් වලව්වේ පොල් කරත්තේ පටවා ගෙන කොළඹ මුදලාලි කෙනෙකුට බාර දෙන්නට පිටත් වුණාට පස්සේ ආයිත් ගමට එන්නේ පසුදාටයි. තාත්තා නැති දාට අම්මා ගමේ ඉන්න ගැටව් රෑට ගෙදරට ගෙන්නා ගෙන ජෝගි නටන බවත් තාත්තා ඒව දැන ගත්තත් ඉවසගෙන සිටිය බවත් සුන්දරා මාමාට පැවසීය.
ISBN
9789556777970
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුන්දරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.