සුනීත සහ සුමංගල
About this book
සුනීත සහ සුමංගල
කුසුම්සිරි විජයවර්ධන
සුරංගගේ පාසලේ හොඳම මිතුරා ඉම්බියාස්. සුරංග, සුනීත පොඩි හාමුදුරුවන් බවට පත් වූ පසුවත් ඉම්බියාස් ඇතුළු යාලුවන් සමඟ මිතුදම දිගටම පවත්වා ගත්තා. දෙමාපිය ආදරයෙන් මිදිලා පන්සලට ගියහම සුනීත පොඩි හාමුදුරුවන්ට වගේම ඒ පන්සලේ වැඩිමල් සහෝදර හිමියන් වන සුමංගල හිමියන්ටද විශාල තනිකමක් ඇතිවෙනවා. අවසානයේ හැම දෙනාම ජාති ආගම් භේදයකින් තොරව එකතු වූ විට කොච්චර ලොකු දෙයක් කිරීමට ශක්තියක් ලැබෙනවාද යන වග සුනීත සහ සුමංගලගේ කතාවෙන් කියැවෙනවා.
Details
ISBN
9789556864007
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review