Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුසුම් සැනසුම් ඔබ තමයි

සුසුම් සැනසුම් ඔබ තමයි

About this book

“මම ශලනි එක්ක කතා කළ එක ගැන පුංචිම දුකක්වත්, ඉරිසියාවක්වත් ඔයාගේ හිතේ නැත්ද ? අඩු ගාණේ පුංචි තරහක්වත් ඒ මගේ හිටපු ගර්ල් ප්‍රෙන්ඩ්....”

දේශිකාගේ මුහුණ විකසිත වූයේ ඔහු බොහෝ ඇලුම් කළ ඒ සිනහවෙන්ය. අනේ ඇයි සර් එහෙම හිතන්නේ මට සර්ව විශ්වාසයි.ඒ හැමදේටම වඩා මං සර්ට ගරු කරනවා. තමන්ගේ නැති වුණ ආදරේට වෛර කරන්න හැමෝටම පුළුවන්. ඒත් තමන් වගේම තමන්ට අහිමි වුණ කෙනාත් සතුටින් ඉන්නවා බලන්න හැමෝටම බැහැ. ඒ අතින් සර් ගොඩක් ඉදිරියෙන් ඉන්න කෙනෙක්

”මට හරි පුදුමයි දේශිතා....”

"ඇයි සර්?"

”මම හිතාගෙන හිටියේ ඉරිසියාව ඇති තැනයි ආදරේ තියෙන්නේ කියලා. ආත්මාර්ථකාමීකම ඇති තැනයි ආදරේ තිබුණේ කියලා. දන්නවද මං වෙනදා ශලනි එක්ක මේ තරම් හොඳින් කතා කරන්නේ නෑ බබා. හරියට බැණුම් අහලා තියනවා මගෙන්. අද මං කතා කරන ගමන් ඔයා දිහා බැලුවා හොරෙන්. ඔයාගේ මූණේ කිසි වෙනසක් තිබුණේ නෑ..... උවමනාවෙන්ම ශලනි එක්ක හිතවත්ව කතා කළා... මං ඒ වෙලාවේ හිතුවා ඔයා මට කැමති වුණේ මගේ බලකිරීමට ද කියලා.”

”ආදරේ කියන්නේ ආත්මාර්ථකාමීකමක් නෙමෙයි සර්. තමන්ව විශ්වාස නම් තමන්ගේ තැන ඉඳගෙන රැකෙන්න පුළුවන්නම් යාළුකම්වලට ගැහැණු පිරිමි බේදයක් නෑ සර්. සර් ශලනිට උදව් කරන්න. එයාට වැරදි තීරණයක් ගන්න ඉඩ දෙන්න එපා. පව්.... එහෙම වුණොත් එයාගේ ජීවිතේට හොඳක් වෙනේකක් නෑ සර්.”

ඕ පැවසූයේ ඒ සන්සුන් සැහැල්ලු ඉරියව්වෙන්මය.

ISBN
9786245673186
පිටු ගණන (Pages)
504
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුසුම් සැනසුම් ඔබ තමයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.