සුසුම් සිත්තම්
About this book
දයාබර හංස........
හිත තිබුණෙ ඔයා ලියන
ආදරණීය කතා අස්සෙ.........
මේ පාළු පුංචි හිත
ඔයාගෙ කවිකාර පොත් සුවපත් කළා...
ඒත්.....
ඔයාව සුන්දර මිනිහෙක් කළේ "කල්පනා"....
ඔයා ඇහැරවපු මගෙ හිත අස්සට
රිංග ගත්තෙ "මිත්‍ර"..........
බලාපොරොත්තු කඳුළුත් එක්කම
රූටලා වැටුණා........
ඒත් ඔයා කවි හිතත් අරගෙන
මගෙ ළඟම උන්නා......
"ඇඬුවාඇති තාරා..........
හිනාවෙන්න දැන් මාත් එක්කම........"
ආදරණීය හංස
කළින්ම කියන්න තිබුණනෙ
කවියක් තරමට සුන්දර ඔය ආදරේ
පැටලිලා දියවෙන්න දෙනවනෙ
එහෙනම් දැන් මට.......
Details
ISBN
9789550225354
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review