සුසුමන් දරා
About this book
“ආදරෙයි කියන්න ඕනේ වුණා..මට දැන් හරි සැනසීමයි වස්තු..අඩුම මං ආදරෙයි කියලා හරි ඔයා දැන් දන්නවනේ..."
“ඒත් මගේ හිතට මේක දැන් හරි බරයි සිහස්‍ය..මං මේ වෙනකන් කාටවත් ආදරේ කරලා නෑ සිහස්‍ය..ඔයා දන්නවද මට අඩුම තරමේ මගේ අම්මගේ තාත්තගේ ආදරේවත් විඳින්න හම්බ වෙලා නෑ.....මං ඔයාට ආදරේ කරා..මටත් හොරෙන් මගෙ හිත ඔයාව හෙව්වා..ඔයයි මායි අහසයි පොළවයි වගේ කියලා හිතන්න මං ට්‍රයි කරා..ඒත් මගෙ හිත දුර ගියා ඔයා එක්කම..ඔයා මැරි කරන්න ඉන්නේ කියලා දැනගත්තම මං නො මැරි මැරුණා රත්තරන්.. අනේ ඔයා යන්න එපා....”
Details
ISBN
9786245999705
පිටු ගණන (Pages)
200
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review