Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ස්ව

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මිනිසාගේ ලිංගික ජීවිතය පාලනය කිරීමටත් එය විධිමත්ව පවත්වා ගැනීමටත් මානව සමාජයේ විවාහය නම් සංස්ථාව බිහිවී ඇත ..
විවාහය තුළින් බිහිවන දරුවන් නීත්‍යානුකූලය. ලෝකයට දරුවන් අවශ්‍යය. නැත්නම් පැවැත්මක් නැත. විවාහ බැම්මෙන් නොබැඳී වුවද දරුවන් බිහිවිය හැක. ලෝකයට දරුවන් අවශ්‍ය නම් එම දරුවන් නීත්‍යානුකූල නොවන්නේ ඇයි?

රූපිකා ශිරෝමාලි පෙරේරා

ජීවිතයේ විවිධ අවදිවල ඔබ අප දකින විඳින ඇසෙන අත්දැකීම් ප්‍රශස්ථ ලෙස තුලනය කිරීමක්. කියවිය යුතුම කෙටි කතා ග්‍රන්ථයකි.
අරුණ ශාන්තආරච්චි
ආර්ථික විද්‍යා මහාචාර්යය
ආර්ථික විද්‍යා හා සංඛ්‍යානය අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
සභාපති / කළමනාකරණ අධ්‍යක්ෂක
ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව

මානව සමාජ සංවර්ධනයට ධනාත්මක බලපෑමක් එකතු කළ හැකි නිර්මාණයක්..
අනුෂා ගෝකුල ප්‍රනාන්දු
ප්‍රධාන ලේකම් ඌව පළාත

මිනිසුන්ගේ ජීවන රටාවල පැන නැගුනා වූ වූ විවිධාකාර ප්‍රශ්න ගැටළුවලට විසඳුම් කවරේද යන්න සමාජයට දැන ගැනීමට අවස්ථාවක් දුන් කෘතියකි
එච්. ඒ. එස්. සමරවීර
විශ්‍රාමික විගණකාධිපති

“ස්ව” මට දැනෙව්වේ මේ මහා චරිත රොත්තට ලේබල් අලවනවා වෙනුවට අප තුළත් ඒ අනේකවිධ ස්වභාවයන් ජීවත් වෙනවා යන්න මනාව පසක් කරනා ලේඛනයක් ලෙසයි. “ස්ව” තුළ ඔබට ඔබ කියවිය හැකියි. මෙය අපේම චරිතාත්ම කියවීමක්.
ජනජීව වේහැල්ල
රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂ හා ප්‍රවීණ ලේඛක

ISBN
9786249253209
පිටු ගණන (Pages)
85
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ස්ව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.