ස්වප්න
About this book
දේශපාලකයොයි දේශපාලනයයි ගැන ලියන එක හරියට දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්.
-කූජනා
කූජනා දැකලා ඇතිනෙ.සමාරත් බොනවා. සම්මානිත් බොනවා. ගෑනියෙක් වයින් ටිකක් බ්ව්වට බේබද්දෙක් වෙන්නේ නෑ.
-ධනේෂ්
බාත්රූම් එක සුපිරියට හදලා දෙන එක මහ කජ්ජක් නෙමෙයි අපේ හාමුදුරුවනේ. හොඳ වාහනේකුත් බලලා කියන්නකො.
-විසල්
සම්ප්‍රදායික ගෑනියෙක් වෙන්න එපා අක්කි. මගේ වයස දාසයයි. ඔයාගෙ ඊලග ප්‍රශ්නෙට උත්තරය.. බබාගෙ තාත්තා මගේ ඩ්‍රයිවර්.
-රිතිකා
පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනෙක් හරියට මුහුදෙ පාවෙන අයිස්බර්ග් වගෙයි.
-සමාරා

Details
ISBN
9789553111906
පිටු ගණන (Pages)
400
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review