Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ස්වප්න විධාරා

ස්වප්න විධාරා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඒ ස්පර්ශයන්, කුමක් කීවත්, කුමක් සිදු කළත් ඒ නීති පොතට තමාගේ සැමියා ය. එහෙත් එම බැම්මට යටත් නොවන විශාල වූ පාරා වළල්ලක් ඔවුන් වටා කරකැවෙමින් තිබේ. අද ඔහු තමා පිළිබඳව තැවේ. එහෙත් එදින. ඔහු මෙසේ හැසිරුනා නම්. යුවතියට සුසුමක් හෙලුනේ ඉබේටම ය.

”මිනිස්සු කාලයත් එක්ක වෙනස් වෙනවා තමයි. ඒත් මේ වෙනස්වීම මම කොහොමද දෙවියනේ භාරගන්නේ. මෙයා ඇයි මාව හොයාගෙන ආවේ. දුරින් හිටපු අවුරුදු අටටම වඩා බරයි මට මේ දවස්. මිහ්...”

ඇය නොදැනුවත්වම තම කොපුල් සහ දෑස් මත දෑත් තද කරගන්නට ගියේ මෙය සිහිනයක් සේ සලකා ය. එහෙත් ඒ සුසුම් තමා අසලය. ඒ දෙනෙත් තමා මතමය. නැත එය සිහිනයක් නොවේ. ඔහු තමා ඉදිරියේ ය.

ISBN
9786246230029
පිටු ගණන (Pages)
520
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ස්වප්න විධාරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.