Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ස්වප්න යාමය

ස්වප්න යාමය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"උඹ දැන් ළමයි හතර දෙනෙක්ගේ අම්මා කෙනෙක්... දැන් වත් ඔය එරමිණියා ගාල් වල පැටලෙන්නේ නැතිව ඉන්ඩ බලපන්."
ධනලෙච්චමි

"මං මේම ආනවට තරා වෙන්ඩ එපා මගේ දෙයියෝ. මං මේම ඉඳල ගියා වගේ නෝනා දොරේ ගාව එනවද?."
තංගම්මා

"නවරත්න මහත්තය ගැන කතාවක් යනවා මේක ඇතුළේ. පරෙස්සමෙන්."
මාකලන්ද මහත්තයා

"තමුසෙ බබා... නගරාධිපති තුමා අර ගෑනී එක්ක එකම කාමරේක හිටි බව තමුසෙ දන්නෙම නැද්ද?"
නවරත්න නෝනා

"මාකලන්දටත් පිස්සු. ඕනෙ මගුලකට ධනවාදි ආර්ථික ක්‍රමය. විසඳුම සමාජවාදී ආර්ථික ක්‍රමය."
අනෝමා

ISBN
9789553121073
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ස්වප්න යාමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.