Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ස්වයංවාරණ

ස්වයංවාරණ

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මට ප්‍රශ්නයක් තියෙනවා” උපේකා මඳ සිනාවක් මුවට නඟා ගනිමින් ඔහු දෙසට හැරුණාය.

“මං විවාහ නොවී ඉන්න තීන්දු කරලා තියෙන්නේ. ''

"හේතුව? "

'' අපේ රටේ තියෙන සාම්ප්‍රදායික පවුල් සංස්ථාව ගැහැනුන්ගේ නිදහස බොහොම දැඩි විදියට පාලනය කරනවා. මං ආසයි නිදහස් ජීවිතයකට. තව කෙනෙකුගේ අණසක යටතේ ගෙවන ජීවිතයකින් ලැබෙන සතුට මොකක්ද?"

ISBN
9789556770506
පිටු ගණන (Pages)
299
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ස්වයංවාරණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.