ස්වේත සමුද්‍ර
About this book
"නේත්‍රා මුං මට එන්න දෙන්නෙ නෑ මැණික."
ලේ ඇට මිදුළු පසාරු කරමින් ස්වේතාගේ
ආත්මයටම කිඳා බැස ගත් ඒ වේදනාව
තවත් දරා ගත නොහී ඇය වසා තිබූ දැල් දොරට
කිට්ටු වූවාය.
දෙයියනේ මේ ඔහුය හෙද හෙදියන් හතර පස්
දෙනෙකුගෙන් හිරවුණ අත පය මුදවන්නට
තැත් කරමින් කෑ මොර දෙන්නේ ඔහුය. පෙර දින
අනන්තයක අතරමං වී කැටයම් ඇඳි බිත්තියේ
තම හිස ගසා ගන්නට තනන්නේ ඔහුය.
ගිනි ගෙන දැවෙන රවි මෙන් රත්තරන් පාටට දිළිසෙන
නෙත් ඔහුගේය.
සමුද්‍රගේ වේදනාව ස්වේතාගේ සවන් සිසාරා පෙරළි
කරද්දී
ඇගේ දෑස් නොනැවතී වැටෙන කඳුලක ගිලුණි.
ඇය අසල තිබූ කණුවකට වාරුවිය.
"දෙයියනේ එච්චර වේදනාවක් මොකක්ද සමුද්‍ර
ඔයාට වුණේ?
Details
ISBN
9786245768134
පිටු ගණන (Pages)
232
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review