Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ස්වේත සිහිනය

ස්වේත සිහිනය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
අල්පේච්චිත ජීවිතයක් ගත කරන ධර්මය පමණක් හවුහරණය සේ සලකන බුද්ධ පුත්‍රයෙක් වන මම නමින් සිද්ධාර්ථ, මට ජාතියක් නෑ, සංඝ නිකායක් නෑ, පක්ෂයක් නෑ, පාටක් නෑ . මේ රටේ ජාතිවාදය, ගෝත්‍රවාදය හිසේ දරාගෙන කරපින්නාගෙන ඇනකොටාගන්නා මිනිසුන් අතර කිසියම් සංහිඳියාවක් මතවාදයක් ගොඩනගන්න පුළුවන් නම් ඒක තමයි මං පුරන පාරමිතාව. - ගංගොඩේ ගෙදර සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ -
Details
ISBN
9789556777888
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ස්වේත සිහිනය

Reviews are published once a member of our team has read them.