Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තල් අරඹක අතරමංව

තල් අරඹක අතරමංව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මේ පසුගිය 1900 වර්ෂයේ 90 දසකයේදී කැමැත්ත හෝ අකමැත්ත නොසලකා වවුනියාවේ ඈත කොළණි ගම්මානයක වනයට ආසන්න වූ පුංචි පාසැලකට තල්ලු කරනු ලැබුවා වූ ගුරුවරයෙකුගේ කථාන්තරයය තම ජීවිතයට පැලපදියංව තිබූ පරිසර ළැදියාව, ගැමි ජීවිත රටාව හුදකලා වූ ගුරුමණ්ඩලය හා බැඳුනු බැඳියාව නිසා ලියුම්කරු වවුනියාවට ආදරය කරයි.

ද්‍රවිඩ ජීවිතවලට ඇතුළු වීමට උත්සාහ කරන ඔහුට ද්‍රවිඩ වර්ගවාදය ස්පර්ශ කිරීමට හැකිවේ. මෙය වවුනියාවට පොදු නැත. මෙවැනි ස්ථානයක ඔබ සිර නොවුණ ද ඔබද මෙවැනි අත්දැකීම් ලබා ඇති බව මම දනිමි. මේ කෘතාංගය තුළ ඔබ යාන්තමට කොහේ හෝ සිටින බව මම සිතමි. නැතහොත් පූර්ණව සැඟවී සිටිතැයි මම සිතමි.

ISBN
9789553124470
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තල් අරඹක අතරමංව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.