තල්වැට අද්දර
About this book
අඳුර විත් මුලු පරිසරයම වෙලාගනිමින් සිටිය දී, මිදුලේ කෙළවර වූ ලෑලි බංකුවේ තමා අසලින්ම හිඳුවාගෙන සෙනෙහසින් යුතුව හර්ෂ ඇයව තුරුලු කරගත්තේ ය. කම්මුල් දෙපස සිප ගන්නා අතරේ දෙනෙත් අග්ගිස්සේ සැගවී තිබූ කඳුළු බිංදුවක් ඔහුගේ මුහුණ දිගේ විත්, ඇගේ ගෙල හරහා රූරා වැටුනේ ය.
“ මාව දාලා ඔයා කොහේවත් යන,
ඔයාව අහිමි වෙන හීනයක්වත් මට පේන්න එපා......
එහෙම උනොත් මම
මුළු රෑම ඇහැරලා ඉන්නවා සුභා ....”
හර්ෂ.., සුභාගේ ගෙල මත තම
දෙතොල් තබාගෙන එළෙසින්ම හිඳ
රහසින් මෙන් මිමිණුවේ ය.
සුභා ද ඒ පහස මනාව විඳිමින්
හර්ෂගේ උණුසුමට තව තවත් තුරුලු වූවා ය.
Details
ISBN
9786249403864
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review