Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තරු ඇහැරිලා

තරු ඇහැරිලා

ප්‍රකාශක (Publisher): සිතැඟි Creations - Sithangi Creations
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ප්‍රේමයේ අරුත් ආයේ නොවිමසන්න.

ඔබ ඇති තැන මා ප්‍රේමය දුටු වග පමණක්

සිහි තබා ගන්න.

එහි මහා අරුතත් හැඟීමත් මට ඔබය.

හදේ වශියද, නේත්‍රාමංගල්ලයද ඔබය.

හදේ ගැඹුරුම රිඳුම් මත මුදු කල්ක ගල්වා

සුවපත් කළේද ඔබය.

ඉතින්,

ඔබ ඇති තැන ප්‍රේමයද පරිස්සමට එතනය

Details
ISBN
9789557339221
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තරු ඇහැරිලා

Reviews are published once a member of our team has read them.