තරුවක් ඈ
About this book
“මුළු ජිවිත කාලේටම සර්ගේ පපුවට තුරුල් වෙලා ජීවත් වෙන්න ආසාවෙන් හිටියා. ඉතින් පළවෙනි වතාවට වගේම අන්තිම වතාවටත් මම දැන් සර්ගේ පපුවට තුරුල් වෙන්නද?"
- තාරුකා දිව්‍යාංජලී ප්‍රනාන්දු -
“තාරුකා, ඔයා මේ දුවන්නේ මිරිඟුවක් පස්සේ. කවදාවත් ළං වෙන්න බැරි මිරිඟුවක් පස්සේ. දවසක ඔයාට හති වැටෙයි මේ ගමනේදී, එදාට ඔයාට ඔයාවම නැති වෙලා තිබුණොත් මගෙන් මටම සමාවක් නැතිවෙයි. ඒ නිසා තව දුරටත් මං ගැන බලාපොරොත්තු තියාගෙන ජිවත් වෙන්න හිතන් ඉන්නවා නම් ඒ දේවල් අමතක කරලා දාන්න තාරුකා. කෙටියෙන්ම කිව්වොත් මාව අමතක කරලා දාලා ඔහු පියාගේ ගමන යන්න දරුවෝ. මම දැනටමත් අහුන්ට අයිති වස්තුවක් වෙලා ඉවරයි.
Details
ISBN
9786245999484
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review