Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තවම මං එතැනමයි

තවම මං එතැනමයි

ප්‍රකාශක (Publisher): Enee's Book Cabin Publishers
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"දැන් දැන් හැමදාම හවසට

වහිනවා. මට හිතෙන්නෙම මේ

වැස්සෙන් වැටෙන්නේ මගේ

කඳුළු කියලා. එහෙම නැත්තම්

අහසටත් දරාගන්න බැරුව ඇති

මගේ දුක. අඬන්න ඕනිමයි

කියලා හිතාගෙන ඇස් පියාගෙන

මම අපේ ලස්සනම මතක මතක්

කරනවා. ඔයා හිටියේ

හැමවෙලේම මගෙන් දුරින්.

ගොඩාක් දුරින්. එහෙම වෙද්දිත්

ඔයාගේ මතක මට මෙච්චර ළඟ

ඇයි කියලා මම දන්නේ නෑ.

ඔයා මට දුන්න ලියුම් සේරම මං

පරිස්සමෙන් තියන් ඉන්නවා.

මට තියෙන එකම බය ඔයාගේ

සුවඳ ඒවයින් නැති වෙලා යයි

කියන එක.”

ISBN
9786246541040
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තවම මං එතැනමයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.