තාවතින්සා
About this book
“අවුරුදු 25 ක් හෙටට... අවුරුදු ගාණක්ම මම ඔයා එනකන් බලන් හිටියා. මට දැන් මහන්සියි. මම දැන් වයසයි උත්තරා. තවත් බලන් ඉන්න ජීවිතේ මට ඉඩ දෙන එකක් නෑ... ඔයා පොරොන්දු වුනා ආපහු එනවා කියලා. ඒත් ඔයා ආවේ නෑ උත්තරා. ඔයා පොරොන්දුව කැඩුවා. ඔයා ආවේ නෑ මාව හොයාගෙන. අවුරුදු විසි පහක් කියන්නේ ලොකු කාලයක් උත්තරා. ඒත් ඔයා ආවේ නෑ..”
Details
ISBN
9786246871024
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review