The Light Purple Baby Roses
About this book
ආදරය කියන්න භාෂාවක් ඕනේ ම නෑ.
ආදරය දකින්න පාටක් ඕනේ ම නෑ. ආදරය කරන්න මේ ලෝකේ වෙන කිසි දෙයක් ඕනේ ම නෑ ආදරය කරන්න ඕන වෙන්නේ හැඟීම් විතරමයි. හැඟීම් කියන්නෙ පේන දෙයකට නම් නමෙයි. හැඟීම් කියන්නෙ ම දැනෙන දෙයකට, ඉතින් මේ දැනෙන ආදරයේ හදවත් ගැහෙන, ආදරය විතරක්ම තියෙන, ප්‍රේමණීය පරිච්ඡේදයක හුස්ම ගන්න ආදර කතාව මෙලෙස ආදරයෙන් ලිව්වෙමි...
Details
ISBN
9789557012803
පිටු ගණන (Pages)
119
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review