The Pastel Street
About this book
"එපා, ලේ පාට කියල හිතන්නෙ නැතිව, ඒක රතු රෝස මලක පාට කියල හිතන්න. මම මෙතනින් ඔයාව එක්කන් යනවා. එදා වගේම අදත්" රතු පැහැ සෙටින් ගවුමක් ඇඳ, සුදු වේල් පට කරවටා බැඳගත් කුඩා දැරිය පැවසුවාය.
"ඒ වසර මිලියන ගණනක අතීත කතාවකි. කිසිවකු නිර්මාණය කිරීම එසේ නම්, කිසිවකු විනාශ කිරීම කෙබඳු හැඟීමක් ගෙන දෙනු ඇතිද? ඇත්තෙන්ම එය මනරම් ක්‍රියාවකි. ඒ ගැන ඔබ දැනගනු ඇත. මා සැරිසරන්නේ විනාශය කෙතරම් මනහරදැයි ඔබට පෙන්වන චාරිකාවකය."
- සැරිසරන්නෙකුගේ සටහන් -
ඒ පැස්ටල් පැහැයෙන් පින්තාරු කළ මාර්ගයෙන් ඈ ඇතුළු වන්නේ අභිරහසකට වග ඈ කිසිසේත්ම සිතුවේ නැත.
Details
ISBN
9786246596835
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
The Pastel Street
රු. 1,000.00
රු. 1,250.00
13 වැනි සිකුරාදා
රු. 700.00
රු. 875.00
වාලුකාවලෝකන
රු. 1,120.00
රු. 1,400.00
3 books selected
රු. 2,820.00
රු. 3,525.00
Save රු. 705.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review