Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තෙවත

තෙවත

About this book

“ඔව් පුතේ... මුළු ලෝකෙ ම ඉන්නේ එක වගේ මිනිස්සු කියන එක... ජාතියෙන් වෙනස් වුණාට, පැහැයෙන් වෙනස් වුණාට ඒ අය මුහුණ දෙන ප්‍රශ්න ගැටලු මිනිස්සුන්ට පොදු ඒවා... රෝගීන් විදිහට එන දරුවන්ගේ, මව්වරුන්ගේ, වියපත් කාන්තාවන්ගේ, ප්‍රශ්න ගැන කතා කරන කොට ඒවාහැම රටකටම පොදුයි... වෙනසකට තියෙන්නේ රටවල්වලටත් වඩා අපේ රටවල්වල දුප්පත්කම තවත් වැඩි එක... ඒ අය හැමෝට ම සමාන ආදරයෙන් සලකමින් ඔවුන් සැපවත් කරන්නට කැපවෙලා ඉන්න ඒ දරුවෝ කොයි තරම් සුන්දර හදවත් තියෙන අය ද කියලා මම සතුටු වෙනවා...”

Details
ISBN
9786245578672
පිටු ගණන (Pages)
379
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: තෙවත

Reviews are published once a member of our team has read them.