තිරයක හිරවුණු සීතල කඳුළු
About this book
අම්මා කෙනෙකුගේ පණ බේරාගන්න...
දේවාලයක් වැනි පූජනීය සිරුරක්,
ඩිජිටල් තිරයක් මත අලෙවි කිරීම පාපයක් ද?
එදා දෙවියන් උදෙසා නැටූ නුවර අහිංසක කෙල්ල, අද ලොස් ඇන්ජලීස්හි රින්ග් ලයිට් එළිය යට 'මායා ජේ. කොඩි' ලෙස නිරුවත් වෙන්නේ කාමය පිනවන්නට නොවේ; මරණාසන්න අම්මාගේ බෙහෙත් වේලට ඩොලර් සපයන්නට යි.
සමාජය ඇයට '' වෙසඟනක්'' යැයි ගල් ගසද්දී, පරිගණක තිරයේ අඳුරු පණිවිඩයක් නාද වෙයි:
''ඔයාගේ අම්මා දන්නවා ද ඔයා මොකක් ද කරන්නේ කියලා ? ''
සදාචාරයේ හෙළුව, තාක්ෂණික ලෝකයේ මාරාන්තික දඩයම සහ මාතෘ සෙනෙහස උදෙසා කෙරුණු අතිවේදනාකාරී කැපකිරීම අතර හිරවුණු 'මායා'ගේ හදවත් පලන අතිශය සංවේදී මනෝ - සිනමාත්මක අත්දැකීම...
Details
ISBN
9786244989004
පිටු ගණන (Pages)
420
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
ආසම පොත මගේමං කියවන්න ගත්ත හරිම ලස්සන අර්ථවත් නවකතාව තමයි මේක… දවස් දෙකෙන් කියෙව්වා.
Write a review
Write a review