Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තිත් සහ කොමා

තිත් සහ කොමා

ප්‍රකාශක (Publisher): Reading Planet
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔබ එබූ කොමාවේ
යට කොනක් හපා
මම තබා යමි තිතක්
පෙම ආයෙ එපා..

විශ්මයක් දැනෙවුව
ඒ ඉරයි තිත
රස්නෙ වැඩිලද කොහෙද
ඇඹරිලා ඇත!

ලස්සනට ලියූ කවි
පේළියක් මත
නොදුටුවෙද ඇස් දෙකක්
හීනියට නෙත

ඔබ එබූ කොමාවේ
යට කොනක් හපා
මම තබා යමි තිතක්
පෙම හදින් කපා.

ISBN
9786245577071
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. කවි
    වෛද්‍ය මංජුලා පියුමාලි ද සොයිසා මහත්මිය විසින් රචිත අපූර්ව කාව්‍ය නිර්මාණ සමුච්චයකි..
    Nadz ·
Write a review
Write a review

You're reviewing: තිත් සහ කොමා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.