Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ත්‍රිකාල දණ්ඩන

ත්‍රිකාල දණ්ඩන

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
බුදු හාමුදුරුවනේ! යුද්ධය කොළඹට ගේන්න බැරි ඇයි ? අපේ ගම්වල මිනිස්සු මිනිස්සු නෙමෙයි ද? පාලකයන්ට අපේ ගම් මායිම් ගම් මිනිස්සු මායිම් ගම් වැසියෝ. පි කාටද මායිම් වුණේ? අපි මායිම් ගම් වැටේ ඇමට එල්ලලා උන් කොළඹ රටේ සීත කාමරවල බාල් කනව ත්‍රස්තවාදියෝ මෙහෙ නිරායුධ අහිංසක මිනිස්සු හිරිකනයි වගේ කපා කොටා මරා දමනව බෝම්බ ගහලා මස්වැදලි කඩාගෙන යනව. සමහර උන් අබ්බගාත වෙනව ජීවිතය බේරාගත්ත උන් අනාථ කඳවුරු ඇතුළේ අපාදුක් විඳිනව ඔබ වහන්සේට ඒවා දිහා බලාගෙන ඉන්න පුළුවන් ද? යුද්ධය කොළඹට ගේන්න බැරිනම් නතර කරන්න බැරි ඇයි? කොළඹ රටේ මිනිස්සු මැරෙනවට මාත් කැමති නෑ. ඒත් යුද්ධය නතර වෙන්නේ කොළඹට ගියොත් විතරයි. ඒක ඔබ වහන්සේ කෙරෙහි මගේ හිතේ තියෙන විශ්වාසය තරම් මහා විශාල එකක් වීරවිජය ගුණසේකර
ISBN
9786246446451
පිටු ගණන (Pages)
420
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ත්‍රිකාල දණ්ඩන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.