Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ත්‍රිකෝණය රවුම් විය

ත්‍රිකෝණය රවුම් විය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පොළවට පුළුවනි රැකගන්න 

ඕනම රහසක් ඔබ වළලන 

අහසට පුළුවනි කියවන්න 

හැම රහසම ඔබ සඟවන

 

කියාගන්න බැරි දුක් ගැනවිලි 

ගීතයක්ම වේවා දරු නැළවිලි

නාය ගිය දවසක පෙම් හසරැලි 

දෑස මොටද හෙළලා කඳුළැලි

 

මිටමෙළ වූවත් රහස් හැමදාම 

සඳ කේලම් කියාවි මුළු රෑම 

වැරදියට මැන බැලුවොත් සමකෝණ 

සමහර විට රවුම් වෙනවා ත්‍රිකෝණ

ISBN
9786245895632
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ත්‍රිකෝණය රවුම් විය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.