තුහින සේයා
"කවුරු මොන දේ කිවුවත් සේයා සත්මිණි සපරමාදු කියන්නේ මේ තුහින යසස් රණබාහුගේ හුස්ම ටික කියලා අමතක කරන්න එපා සේයා. උඹ හරි ද වැරදි ද කියලා ලෝකයක් ඉස්සරහ ඔප්පු කරන්න ඕන නෑ.
මොකද මං දන්නවා උඹ කොහොම කෙල්ලෙක් ද කියන්න. අන්න ඒකමයි මං මේ තරම් උඹට ඇඩික්ට් වෙලා ඉන්නේ..”
**** තුහින යසස් රණබාහු ****
ඔයාගේ ආදරේ ලිමිට් එකක් නැතුව ම ලැබුණ නිසා වෙන්න ඇති තුහින මට මේ තරම් දරාගන්න අමාරු. මං දන්නවා කවදාවත් ඔයා මාව අතරමන් කරන්නෙ නෑ කියන එක. මේ ලෝකේ කොයි කොනක ඉඳියත් ඔයා ඉක්මනට මං ළඟට දුවගෙන එයි කියන්න , මට තනියක් දැනෙන්න දෙන්නෙ නැති වෙයි කියන්න මම හොඳට ම දන්නවා.”
**** සේයා සත්මිණි වංශනායක ****
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.