තුන් යාමයේ සිහිනය
About this book
ජයන්ත මංගල රාජපක්‍ෂගේ සිව්වන නවකතාවයි. 1970 දී ඔහුගේ "ඔබේම පුතුවේවා" නම් කෘතියට, ඇන්ටන් වික්‍රමසිංහ නවකතා තරඟයෙන් ප්‍රථම ස්ථානය හිමිවිය.
වසර තිහ හතලිහක කාල පරාසයක දිවයන, ගම්බදින් ආරම්භකොට, අර්ධ නාගරීකරණය පරිසයක් තුල විකාශනය වී පුර්ණ නාගරිකරණයකට හා විවෘත ආර්ථිකයේ ඍජු හා වක්‍ර බලපෑම්වලට හසුවූ පවුලක අපූර්ව කතා පුවතයි
Details
ISBN
9555513503
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review