About this book
ලොකු රබර් කට්ටියක
මහ රබර් ගසක් යට
දණ ගහකුරු තබාගෙන
අම්මා කිරි කපනකං
ජීවිතත් හැඩ ගෙවීවී බට
ඉහ උඩින් රබර් කිරි
බාල්දිය තබාගෙන
එකම හුස්මකට ම ඕන
තාත්තගෙ දෲඩියෙන්
සුවඳ ජීවිතෙ වින්ද බට
දැනෙනතුරයේ අද මා පියෙකු වූ විටයි
එදා නුඹ දෙපල තුළ
මා වෙනුවෙන්ම ඉපිද තිබූ බව
"තුන්බිය"
Details
ISBN
9789557818993
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review