Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුනාමියේ දරුවා

සුනාමියේ දරුවා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“ඉස්කෝලෙදි මං ඒ හැටි දක්ෂ නැහැ...”
සාගර මුදලාලිගේ දෑසට නොබියව කතා කළේය.
“එහෙනං මේ හැටි සම්මාන...”
“ඒ හැම එකක්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ලැබුණු ඒවා... ලොකු මහත්තැන් කෙනෙක් වෙන්ඩ මට ඕනෙ නෑ...”
“එහෙනං...”
“මං මුහුදට ආදරෙයි...
මුහුද රැක බලාගෙන මුහුදත් එක්ක ජීවත්වෙන්ඩ මං ආසයි...”
“ඔය වගේ පොඩි ළමයෙකුට පුළුවන්ද මේසා විශාල සාගරය රැක බලාගන්ඩ...”
“පුළුවන් තරමට... ඔය සම්මාන සහතික මට ලැබුණෙ මුහුද හින්දයි...”
“මෝඩ ළමයා... සුනාමිය ඔය ළමයාගේ මාරයා වුණා... මේ ලිලිපුට්කාරයා නොහිටින්ට ඔය ළමයා මරුවා සමඟ වාසේ...”
“මුහුද කවදාහරි දවසක මාව පොහොසත් කරයි... ඒත් ඒ බලාපොරොත්තුවෙන් නෙවෙයි මම මුහුදට ආදරේ කරන්නෙ...”

ISBN
9789553111999
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුනාමියේ දරුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.