ටූටන්කාමන් අබිරහස
About this book
20 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ දී, රජුන්ගේ විජිතයේ අඳුරු සොහොන් ගැබක සඟවන ලද තරුණ, අප්‍රසිද්ධ පාරාවෝ කෙනෙකු පිළිබඳ සෙවීම ඇරඹෙයි.
ඔහුගේ නම ටූටන්කාමන් ය. කානවන් සාමිවරයා සහ හොවාඩ් කාටර් නම් වූ ඉංග්‍රීසි ජාතිකයින් දෙදෙනෙක් මේ අප්‍රසිද්ධ පාරාවෝ විශිෂ්ටයකු බව පෙන්වන්නට ඉදිරිපත් වූහ.
පළිගැනීම්, පාවාදීම්, විශ්වාසය කඩ කිරීම් අතරින් ඒ දෙදෙන තම මෙහෙයුම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වූහ. ඓතිහාසික කරුණු සමග කැටි වූ මනංකල්පිත විස්තර සමග එන, ටූටන්කාමන්ගේ ශාපය පිළිබඳ විශ්මය ජනක සත්‍ය කතාවයි මේ ඔබ අතට පත්වන්නේ.

Details
ISBN
9786245664115
පිටු ගණන (Pages)
480
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review