Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උදාත්තය

උදාත්තය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

සංජය මල්ලි දවසක් මගෙ කියවීම
ගැන ඇහුවා. මං දුන්නා මගේ
පුරුදු උත්තරේ. 'මගෙ කියවීම නව
සරණෙ ඉඳන් බුදුසරණ දක්වා
කියලා’ මං කිව්වා.

මිනිහට ඒක ටිකක් කරකවලා
අතෑරියා වගේ. මොකද නව සරණ
කියන්නෙ කොල්ලො ඉස්කෝලෙට
හොරෙන් ගේන පත්තරයක්.
බුදුසරණ කියන්නෙ උපාසක
අම්මලා එහෙම කියවන
‛ලේක් හවුස්' පත්තරේ.

 

Details
ISBN
9786242041513
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: උදාත්තය

Reviews are published once a member of our team has read them.