Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / උප්පලවණ්ණා මහ රහත් තෙරණිය

උප්පලවණ්ණා මහ රහත් තෙරණිය

About this book

"සද්ධා භික්ඛවෙ භික්ඛුනී එවං සම්මා ආයාචමානා ආයාචෙය්‍ය: තාදිසා හොමි යාදිසා ඛෙමා ච භික්ඛුනී උප්පලවණ්ණා චාති. එසා භික්ඛවෙ තුලා, එතං පමාණං මම සාවිකානං භික්ඛුනීනං යදිදං ඛෙමා ච භික්ඛුනී උප්පලවණ්ණා චාති.”

“මහණෙනි, මැනවින් ප්‍රාර්ථනා කරන්නා වූ සැදැහැති භික්‍ෂුණියක් වේ නම් ඇය මෙසේ ප්‍රාර්ථනා කරයි. "බේමා, උප්පලවණ්ණා තෙරණින් වහන්සේලා දෙනම යම් බඳු වෙත් ද මම ද එබඳු වෙම්වා”! යි කියායි. මහණෙනි, ඛේමා, උප්පලවණ්ණා භික්‍ෂුණීන් දෙනම මාගේ ශ්‍රාවිකා වූ භික්‍ෂුණීන්ට තුලාව වෙයි. ප්‍රමාණය වෙයි.”

ISBN
9786245710096
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උප්පලවණ්ණා මහ රහත් තෙරණිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.