Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වෛරාණුබද්ධ

වෛරාණුබද්ධ

About this book

“මට ආරංචියි... සුදු මහත්තුරු කන්දෙ නුවරට දුං කෝච්චි එන්ට පාරකුත් හදලලු. ඕං බලහං ඉස්සරහට... සුදු මහත්තුරු මේක ඒරොප්පෙ වගේ කොරලයි නවතින්නෙ...

මෙතෙක් වේලා ෆෙඩ්රික්ගේ දේහයෙන් ආවරණය වී තිබූ අනෙකාගේ සිරුර මතට කාමරයේ ආලෝකය මනා සේ පතිත විය. යෞවනත්වය දෝරෙ යන එම පිරිපුන් නිරුවත් සිරුර කහ පැහැති ආලෝකයෙන් දිලිසෙන්නට විය. ඒ එංගල්තිනාය.

"මතක තියාගනිං එකෙක් දෙන්නෙක් නෙමේ... හතර දෙනෙක් මං මේ සියඹල ගහ වටේ පොළොවට පස් කොරල තියන වග.”

පුණ්ණා සංගිරාගේ සරමෙහි ඉන අසලින් අල්ලා යහන දෙසට ඇද්දාය. සංගිරා යහන දෙසට ඇදී ආ විට ඈ සිය අත ඉවතට ගත් කල්හි ඔහුගේ ඉන රැඳී රෙදිකඩ ලුහුටා දී ගොස් බිම පතිත විය.

 ̈හ...හාමු... හාමු ගැබ්බර වෙලා... හාමුදුරුවොත් එකතැ වෙලා කොට හාමු කොහොමෙයි ගැබ්බර වෙන්නෙ..?” 

̈“ඇයි... මාව ගැබ්බර කොරන්ට මේ වලව්වේ පිරිමියෙක්ට ඉන්නෙ බොලෑ හාමුදුරුවො විතරද...?"

ISBN
9786245658374
පිටු ගණන (Pages)
187
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වෛරාණුබද්ධ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.