About this book
වෙහෙසකර වසත් සමයක
විසිරෙන අංශු කෝටියක
එකම අංශුව පැතූ
ඩැන්ඩේලියන් හදවත නුඹය
සුළඟ හා දොඩමළුව
නිල් ආකහෙ සැරිසරන
සැනෙන් පොළොවට පතිත වන
සරුංගල් ප්‍රේමිය නුඹය
සුළං කෝඩෙකට එරෙහිව
කඳුවැටි සිසාරා පීරන
අතහැරුණු නූලක් විමසන
සරුංගල් ප්‍රේමිය නුඹය
Details
ISBN
9786242104829
පිටු ගණන (Pages)
132
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review