විවර්ත මාරුත
About this book
කොළඹ හතේ නිවසකින් හමුවන,
විෂක් ශරීරගතව මිය ගිය යුවතියක්!
ඇය සතුව තිබී සොයාගැනෙනා ලිපි වාර්තා ගොන්නක්!
වාර්තා පුරා කියැවෙන තනි පුද්ගලයෙක්!
සංස්කෘතික රාමුවල සිරවී සිටිනා මිනිසුන්ගේ සියලු පද්ධතීන් අභියෝගයට ලක් කරනා සටත්කරුවෙකුට බොහිමියානුවෙකු යැයි කිව හැකිද?
නැතිනම්, තමන්ගේ අභිලාෂයට සටන් වදිමින් සමාජය නම් මඩ ගොහොරුවටම බසිනා මිනිසෙකුට රස්තියාදුකරුවෙකු යැයි කිව හැකිද?
සුදුත් නොවන කළුත් නොවන මිනිසුන් අතර අළු පැහැති රස්තියාදුකාරයෙක් ලංකා දේශපාලනය කෙලෙස කළඹයිද?
මේ, ලාංකේය දේශපාලනික වංශකථාවේ එක්තරා කූට පරිච්ඡේදයක හෙළිදරව්වයි!
එනම්,
රස්තියාදුකාර මහත්මයාගේ කතාන්දරයයි
Details
ISBN
9789553727107
පිටු ගණන (Pages)
399
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review