Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වධක භූමි
About this book

එක් අරුණු උදාවක ඉරාකයේ බැග්ඩෑඩ් නුවර වැසි මුස්තාපා අලී නොමාන් නම් ඇදුරු කෙනෙකු තම සේවා ස්ථානය වන උසස් පාඨශාලාව අසලදී අත් අඩංගුවට ගැනෙයි. එතැන් සිට ඊළඟ මාස පහළොව තිස්සේ යමපල්ලන්ගෙ දෙතිස් වධයට ලක්වන හෙතෙම… ඔහු අත වරද ඇතුවා හෝ නැතුවා මුස්තාෆා අලිගේ පරම උත්සාහය වන්නේ “මා මේ දකින්නේ සිහිනයක්ද නැද්දැයි” යන්න තේරුම් බේරුම් කර ගැනීමටය. මහ්මුද් සයීඩ්ගේ අති ප්‍රබල යථාර්ථවාදී අඛ්‍යාන රටාව අපට සිහිගන්වන්නේ ප්‍රාන්ස් කෆ්කා, සොල්ෂෙනිට්සින් හා එලී වීස්ල්ගේ ප්‍රකාශන ෂානරයේ වත්පොහොසත්කමයි. සදාම් හුසේන්ගේ මිනීමරු ගැස්ටාපෝවේ කුරිරු දත් තිස් දෙකට මැදිවන කඩමාල්ලක්…

1938 දී ඉරාකයේ මොසුල්හිදී උපත ලද මහ්මුද් සයීඩ් වසර තුනක රැකියා තහනකට ලක්ව දේශපාලන චෝදනා මත සිරගත කෙරෙයි. 1985 දී එක්සත් ආරාබි එමීරේට්ස් රාජධානියෙහි දේශපාලන රැකවරණය ලබමින් පසුවෙයි. අරාබි බසින් ග්‍රන්ථකරණයෙහි නියැලෙන මහ්මුද් සයීඩ් සාහිත්‍ය සම්මාන රැසකට උරුමකම් කියන්නෙකි.

ISBN
9789556970692
පිටු ගණන (Pages)
159
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වධක භූමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.