Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වඩේ කෙල්ල

වඩේ කෙල්ල

ප්‍රකාශක (Publisher): පහන් ප්‍රකාශන - Pahan Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“හිතාගෙන ඉන්නේ මගේ පුතා මට බොරු කිව්වට වඩේ නංගි අම්මට බොරු කියයි කියලද? ඒ නංගි කවදාවත් අම්මට බොරු කියන්නේ නෑ.”

''ඒ..එයා දන්නවද මම කවුද කියලා අම්මේ...?”

නෑ එයා දන්නෙ නෑ. එයා දන්නේ හෙල්මට් අයියා තමන් ව පණ වගේ ආරක්ෂා කරනවා කියලා විතරයි. එයා ගොඩක් ආශාවෙන් ඉන්නවා තමාව ආරක්ෂා කරන හෙල්මට් අයියා කවුද කියලා දැනගන්න. අම්මා කීවාය.

‛අනේ අම්මේ වඳින්නම්. කවදාවත් කියන්න එපා ඒ මම කියලා. එයා මට කවදාවත්ම සමාවක් දෙන එකක් නෑ එයාගේ අම්මට වෙච්ච දේට. මට ඕනේ මගේ අතින් වෙච්ච වැරැද්ද හදන්න විතරයි අම්මේ’”

එවර සෙනෙත් පැවසුවේ ඉවත බලාගෙනය. මේ සිදුවන්නේ ඔහු සිතූ දේ නොවේ.

ISBN
9786246593056
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වඩේ කෙල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.