Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වෛරයේ ගිනිසිළු

වෛරයේ ගිනිසිළු

About this book

ලෑස්ති වෙයන්..එදා මගෙ
කෙල්ලගේ පපුවෙන් කාන්දු වෙච්ච
හැම ලේ බින්දුවක් බින්දුවක් ගානේම
විදවන්න.."

ඇසුනේ ඒ වචන පෙළම පමණකි.
දෙනෙත් අගිසෙහි ආයේමත් කඳුළු
අළුත් විය. ගැලවූ ආභරණ තැනින්
තැන ය.

විශ්වාසය.. තමා රැවටී ඇත. සිතුවේ
ආදිව් තමාව විවාහ කරගන්නේ
ආදරයකට කියා ය. එසේ වී නැත. ඒ
ඇස්වල උතුරන්න ආදරේ නැතන්
ගමක් අවුලන්නට තරම් වෛරය පිරි
තිබුණි. ඉඳින් වෛරයම පමණකි.
ඇය ඉන් එහා දෙයක් දුටුවේ නැත.
මේ තිගැස්ම ඉදිරි අනාගතය ගැන ය.

 

ISBN
9786249217508
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වෛරයේ ගිනිසිළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.