වජ්‍ර කස්තුරි
මම අද ඔයාට මෙන්න මේ දේත් කියන්නම් පුතා. ගෑනියෙක් පිරිමියෙක්ට වඩා හැම අතින්ම ඉදිරියට යද්දි බහුතරයක් පිරිමි ඉරිසියා කරන්න පටන් ගන්නවා. තකොට එයාල අතරේ තියෙන නොගැළපිම් පිරිමියා ලොකුවට හයිලයිට් කරන්න ගන්නවා. එතකොට එයා අර ජෙලසි එක පදනම් කරගෙන කරන්නේ ගැහැනු කෙනාව හිර කරන්න හදන එක. ඔතනදි එක ගැහැනු කොටසක් අකමැත්තෙන් වුණත් තමන්ගේ හීන, තමන්ගේ හැකියාව මත ලැබුණු රස්සාවට, තමන්ගේ ටැලන්ට්ස්වලට තිත තියලා දරුවෝ පවුල නාමයෙන් මුළුගැන්වෙනවා. තව කොටසක් මේ හිර කරන එක අසාධාරණ බව දිගින් දිගටම කියලා තමන්ගේ අයිතිය දිනාගන්න උත්සාහ කරනවා. ඔන්න ඔතනදි බහුතරයක් අපේ රටේ පවුල් වල බැදීම ක්‍රැක් වෙන්න ගන්නවා. ඒ කියන්නේ බිඳිලා ඉරි තලලා යන්න පටන් ගන්නවා. මම අයිත් ඔන්න ඔය දෙවෙනි කොටසට පුතා.
කස්තුරි සේනානායක
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.