Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / වල් බෙලි

වල් බෙලි

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
වල් බෙලි රොෂාන් රුබේරු සුගතන් ගෑනු නාන වෙලාවට පුරුද්දක් විදියට ම කන්දේ ඇලේ දිය බුබුළ ළඟ මේ ගහට නගින්නේ පුදුම ආසාවකින්.සුගතන් ඉන්න බව දන්නා නිසා ගෑනු නාන්නේ වෙනදටත් වඩා වහගෙන.සුගතන්ගේ මේ ආසාව දෙගුණ තෙගුණ වුනේ සුමේදක්ක නිසා.පොල් අතු වියල ජිවත් වුන සුමේදක්ක නාන්න ආවම කිසිම කලබලයක් නෑ. දියේ දාපු පොල් අතු ගොඩ දාල, අලුත් ඒවා දියේ දාල නිවී සැනසිල්ලේ තමයි නාන්නෙ. ඒකි අනික් ගෑනු වගේ කිසි දෙයක් හැංගුවේ නෑ.ගමේ ගෑනු ටික ගොඩ යනකං ඉඳලා වතුරට බහින සුමේදක්ක ඇති වෙන්න නානව. සුගතන්ට හිතුනෙ ඇති වෙන්න සබන් ගානවා කියල.
ISBN
9789556776744
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වල් බෙලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.