Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වළාකුළු සුසුම්

වළාකුළු සුසුම්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වලාකුලුසුසුම් යනු හුදෙක් නවකතාවක් නොව, මා පසුගිය වසර දෙක තුල දුටු සිහිනයයි. මාගෙ චිත්ත ධාරාව තුල හටගත් භාවයන්, රාගයන් සහ ආලයන් මා හැකි අයුරින් මෙසේ පාඨක ඔබ වෙත ගෙනෙමි. මා අතින් වාක්‍යරීති, ව්‍යකරණ, වාක්‍ය රටා යනාදී සියලු භාශා හැඩයන් විවිධ ලෙස බිද දැමී ඇති මුත්. මා තුල හටගත් එම ප්‍රකාශනය භාවීය ලෙස ඉදිරිපත්ව ඇතැයි සිතමි.

ෆේනියා, ඈන්, සිහිනි සහ වෙනත් චරිත ලෙස මෙම කතාව තුල හැසිරවූ චරිත අදටද මාගේ ජීවිතයේ සෙවනැලි වූ ආත්මයන් ය. ඔවුන් කෙරේ ඇති වූ හැගීම්ද කැටි කර මා මෙම නවකතාව ගලා යැවුවෙමි.

විටෙක පාඨක ඔබවද මෙහිදී ඔබට හමුවිය හැක. ඒ භාවයන් ඒ හැගීම් ඔබගේ නම් ඒ ඔබ විය හැක.

ISBN
9786249303201
පිටු ගණන (Pages)
95
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වළාකුළු සුසුම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.