වාපංකූලෝ

Special Price රු. 680.00 Regular Price රු. 850.00
In stock
SKU
wapankulo-nissanka-fernando-aratuwa-publishers

ශ්‍රී ලංකාව තුළ සීමා මායිම් බිඳලමින් සංචරණය කරන දරුණු ආර්ථික හා දේශපාලනික හැල හැප්පීම් හමුවේ වර්තමානය වන විට තාරුණ්‍යයේ සිහින ඇස් පනාපිට ම මිරිඟුවක මෙන් පෙනී නොපෙනී යන අභාග්‍යයකට මුහුණපාමින් හිඳී. එම නිසා සමස්ත තරුණ පරපුර තුළ ම ඇත්තේ එකම හීනයක් පමණි. එනම් කෙසේ හෝ මේ රට හැර ගොස් විදේශ රටක පදිංචි වීමට හෝ රැකියාවක් කර මුදල් සොයා ගැනීමට ය. ඒ එතෙර පියාසර කිරීමේ සිහිනය හේතුවෙන් ම බොහොමයක් තරුණ පිරිස් නීත්‍යානුකූල නොවන මාර්ගයන් හරහා ද දියුණු විදේශ රටවල් කරා පියෑඹීමේ ප්‍රවණතාවයක් ද ඇත. ඒ අතරින් ඕස්ට්‍රේලියාව සහ ඉතාලිය ප්‍රධාන තැනක් ගනී.

නීති විරෝධී ලෙස රටකින් රටකට යන දුෂ්කර ගමනේ දී සත්‍යය සිදුවීම් සමඟ මෙම කතාංගය දිගහැරෙන්නේ තම දිවි සැරිය නිම කරන තුරාවට දකින්නා වූ සිහින, අපේක්ෂා මෙන් ම ආදරය ද වෙනුවෙන් දිවි පරදුවට තබා ඉතාලිය කරා යන තරුණයින් දෙදෙනෙකුගේ ක්‍රියාකලාපී වූ හුස්ම රටා හමුවේ ..!

Author නිශ්ශංක ප්‍රනාන්දු - Nissanka Fernando (2)
Publisher අරටුව ප්‍රකාශන - Aratuwa Book Publishers (204)
More Information
ISBN 9789557012759
පිටු ගණන 208
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වාපංකූලෝ
Back to Top