වර්ජනය නොකළ බිරිඳකගේ කතාවක්
About this book
“ඔව්, ඔව් මීට වඩා හොඳයි මැරෙනව නම්. මට හම්බුවුණු රස්සාව කරගන්න දුන්නෙත් නෑ. අතට සල්ලිත් නෑ. මට මුකුත් ඕන නෑ. මාව අපේ ගෙදර ගෙහුන් දානවා.”
මං තමුන්ව කැන්දාන ආවෙ මේ හිතෙන හිතෙන වෙලාවට ගෙදර යවන්න නෙවෙයි. අනික තමුන්ගෙ අම්ම තාත්ත වුණත් හිතා වී මට පවුලක් නඩත්තු කර ගන්න බෑ කියල.”
"ඉතිං ඔව්නේ. එහෙම ඇහුවත් වරදක් යැ.”
Details
ISBN
9789553134110
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review