Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වසන්තය ළඟ මොහොතක්

වසන්තය ළඟ මොහොතක්

ප්‍රකාශක (Publisher): බටහිර අහස-batahira ahasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
මගේ නිර්වාන්... ඉඩෝරයට පස්සේ වහින වැස්ස හරි ලස්සනයි. ඒ වැස්සත් එක්ක දැනෙන සිහිල් සුවය ඔය පපු මත්තෙන් මං විඳිනකොට දැනෙන සැනසීම ඊටත් වඩා අසීමාන්තිකයි... කටුක ඉඩෝර කාලයේ මට ලැබුණ සොඳුරු වැස්ස ඔයා.. නපුරු කාලවලදී තමයි ජීවිතේට ලස්සනම මිනිස්සු එකතු වෙන්නේ.... ඔයාව ලැබුණෙත් ඒ නපුරු රළු ඉඩෝර කාලයේදී.... වැහි බින්දුවක එක පහසක්වත් නොලැබුණු නොදැනෙන කාලයේදී... ජීවිතේට ආපු ඔයාගෙන් වසන්තය ලැබුණත්...ඒ වසන්තය ළඟ මොහොතක් නතර වෙලා මං ආපහු ආදරේ කරනවා අර ඉඩෝරයට... ඒ මට ඔයාව ලබා දුන්නේ ඒ කටුක ඉඩෝරයම නිසා..
ISBN
9786245797097
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වසන්තය ළඟ මොහොතක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.