Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වසන්තයක මල් වැස්සක්

වසන්තයක මල් වැස්සක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

තෙරපුණත් නෙත් කෙවෙනි

කඳුළු පටලෙන් වී මුලා…

නුඹය මට

සිනාසෙන්න වෙර දුන්න

ඒ පෙම්බරා…

සීමා රහිත

ඔය නපුරු සිත ලඟ

රැඳෙන්නම් සමනලියක්ව සැතපිලා…

-  අහස්නා - 

පැතුම් සහසක් මිලින වුණ..

දහසක් දෙනා ලඟ

තනිව වැලපුන..

පුංචි සිත අද්දර සිරව මම..

ගයන්නම් නොමැකෙන

පෙම් ගීතයක්

ඔබ දුන් තනුව ලඟ..

- ආර්යන් -

 

ISBN
9789550589135
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වසන්තයක මල් වැස්සක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.