About this book
සුදු අධිරාජ්‍යවාදීන්ගේ ආධිපත්‍යය යටතේ සිටිමින් වුවද තම අනන්‍යතාව හා වටිනාකම් පරපුරෙන් පරපුරට දායාද කරමින් රැකගන්නට වෙර දැරූ සත් කෝරළයේ විසූ ජතාවගේ සොම්නසද දොම්නසද පරම්පරා සිරිත් විරිත් මඟුල් තුලා ඈ අනේක සංසිද්ධීන් සහගත ජීවන ශ්‍රෝතයෙන් අංශු මාත්‍ර වපසරියක් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස “වැසී ගිය පෙත් මං” නම් වූ මෙම නවකතාවට වස්තු වෙයි.
Details
ISBN
9789556563672
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review