Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වස්සානයේ රිදුමක්

වස්සානයේ රිදුමක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

".. මාව විශ්වාස කරන්න ශේති..."

යුවතිය සෙමින් ඔහුගේ ග්‍රහණයෙන් මිදී ඉවතට හැරුණා ය. මගහැරී ගිය කාල වකවානුව තුළ විඳි වේදනා අමතක කොට දමා වසන්තයක් වෙනුවෙන් පියවර තැබිය යුතු ය. නමුත්, නමුත් ඇයට දැනුණේ ඒ ආශාව වසා සිත දෙගිඩියාවකින් වැසී යන බවකි.

"ම්හ්..."

ඉවතට පියවර තබන්නට ගිය රූමන්තියගේ සුරතේ මැණික් කටුව සිර වූයේ ඔහුගේ සුරතේ ග්‍රහණයට ය. ඉතින් ඈ එලෙසින් ම හුන් තැන ම නැවතෙද්දී දේහදාරියා ඈ දෙස බලාගෙන ම ඈ වෙතට පා තැබුවේ ය.

"මට සමාව දෙන්න බැරිද තවම? ම්ම්..."

ISBN
9786246725150
පිටු ගණන (Pages)
187
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වස්සානයේ රිදුමක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.